close
close
Download MP3 Pawela Kodu Akase Samitha Mp3 Download (5.91 MB) - Pacific Island Music Said

Pawela Kodu Akase Samitha Mp3 Download

Download Pawela Kodu Akase Samitha Mp3 Download MP3 For Nothing in Pacific Island Music Said uploaded by Voizy Music. The pawela-kodu-akase-samitha-mp3-download have 04:18 and 17,644. Details of Pawela Kodu Akase| පාවෙලා කෝඩු ආකාසෙ Samitha Mudunkotuwa Ft Thilina R | Official Lyric Video MP3 check it out.
pawela kodu akase

pawela kodu akase

Assaje Nilagedara
2 years ago

⭕️ Song | Pawela Kodu Akase ( 2013 )
⭕️ Artist | Samitha Mudunkotuwa
⭕️ Music & Melody | Thilina Ruhunage [ THILINA R ]
⭕️ Lyrics | Rachitha Wakista
⭕️ Recorded , Mix & Mastered | Thilina Ruhunage (THILINA R Studio)
⭕️ VFX | Thush Favourite [ VOIZY ]

📱 Apple Music / I Tunes | music.apple.com/us/album/pawela-kodu-akase-feat-samitha-mudunkotuwa-single/1557794178
📱 Spotify | open.spotify.com/track/3IfseEvp5VAI6Bcc0NZWGe?si=cc2e4a6841bb4cc5
📱 Deezer | deezer.com/track/972765122?utm_source=deezer&utm_content=track-972765122&utm_term=3658815862_1590703090&utm_medium=web
📱 Google Play | play.google.com/store/music/album?id=Bottuppogndaumnvwh6yfxpidri&tid=song-Tbceg5ya2pgi4qikym2ux3x2pdm
📱 Napster | us.napster.com/artist/thilina-ruhunage/album/pawela-kodu-akase-feat-samitha-mudunkotuwa
Saavan | jiosaavn.com/song/pawela-kodu-akase-feat.-samitha-mudunkotuwa/KkVZUAV-Y0Y

⭕️ Lyrics of the Song
_____________________________

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදිවරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන්
ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලන් වුනා
හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ
එක හිතට යා කරන්
නවතින්න හදවතේ
හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ
තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ
නුඹට දුන්නා තරම්…

පාවෙලා කෝඩු ආකාසෙ .../

#SamithaMudunkotuwa #THILINAR #VoizyMusic
⭕️ [THILINA R] Creation & Production 2013

⭕️ Stay connected with us for more Entertainment
⭕️ Subscribe [ VOIZY ]: bit.ly/SubscribeVoizy
⭕️ Like us on Facebook: bit.ly/Voizyfacebook
⭕️ Follow us on Instagram: bit.ly/Voizyinstagram

🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited to be re published on any YouTube channel or web site without prior approval from Voizy Music to Audio channel or web take down.

Copyright | Thilina Ruhunage & Rachithaa Wakista
Performing Right | Samitha Mudunkotuwa
All Rights Received by ℗ © Voizy Universe ( Pvt ) Ltd / Voizy Music™ 2020