close
close
Download Sirilaka Piri Aurudu Siri Mp3 Download Sarigama MP3 (04:04) - Pacific Island Music Said

Sirilaka Piri Aurudu Siri Mp3 Download Sarigama

Get Sirilaka Piri Aurudu Siri Mp3 Download Sarigama MP3 Free in Pacific Island Music Said uploaded by Niyama TV. The sirilaka-piri-aurudu-siri-mp3-download-sarigama have 2022-06-30 11:30:02 and 1,915,034. Details of Sirilaka Piri Aurudu Siri - Aurudu Song Rupavahini Official Video 2012 MP3 check it out.
Sri Lankan Traditional Dance

Sri Lankan Traditional Dance

Team Nruthya
1 year ago
Atha Matha Pata Pata Mal   Siri Parakum Film Song xvid

Atha Matha Pata Pata Mal Siri Parakum Film Song xvid

නිට්ටැවා SL
4 years ago

Artists: Amal Perera, Shanika Madumali, Romesh Sugathapala, Sashika Nisansala, Theekshana Anuradha, Udesh Indula, Nelu Adhikari, Rohana Baddage

Lyrics: Dilan Gamage

Music: Udara Samaraweera

මේ අවුරුද්දේ කිරි ඉතිරෙන්ටයි
රට වැසියාන්ගේ ආයු වැඩෙන්ටායි

රට පුරාම අවුරුදු සිරි
මේං බලන් එරබදු මල්
බක්මාසේ මංගල්ලේ ගමට ඇවිල්ලා
මීන රාශියෙන් හෙමිහිට මේෂ රාශියට පැමිණෙන
හිරු දෙවිඳුගෙ මංගල්ලේ මේං බලල්ලා

සිතඟේ පැතුම් ඉටුවේ
මුව‍ඟේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරිනේ..//

ගමේ ගැටවු ගැටිස්සියන්
ගම් මැද්දේ රංචු ගැසේ
අවුරුදු ජන කෙළි අතරේ කරක් ගහන්ටා
ආච්චිගේ තාච්චියේ හැඩට නටන කොණ්ඩ කැවුම්
රහ බලන්ට වරෙව් වරෙව් මෙහෙට වරෙල්ලා

සිතඟේ පැතුම් ඉටුවේ
මුව‍ඟේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරිනේ..//

අටුකොටු සරු වෙන්ටයි..
අටුකොටු සරු වෙන්ටයි
දොම්නස් දුරු වෙන්ටයි
පහුගෙ දොහේ අබර දඹර
දුරුවෙලාම යන්ටයි

සිතඟේ පැතුම් ඉටුවේ
මුව‍ඟේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරිනේ..

කුඹුක් ගහේ ඔන්චිල්ලේ
නැගෙනා වාරම් මැද්දේ
ආං බලන් ටිකිරි නගා රන් ඔන්චිල්ලේ
එක නැකතේ වැඩ ඇල්ලේ
මුළු ගමේම හරි සද්දේ
නැකත් වෙලාවත් කිට්ටුයි
වරෙව් ළමයිනේ

සිතඟේ පැතුම් ඉටුවේ
මුව‍ඟේ සිනහ වෑහේ
සිරිලක පිරි අවුරුදු සිරිනේ..//
සිරිලක පිරි අවුරුදු සිරිනේ....